Friday, August 12, 2011

හැදින්වීම

සර්පයින් යනු  ජෛව ගෝලයේ සමතුලිතතාවය පවත්වාගෙන යාම සදහා අවශ්‍යය වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයකි. ජෛවිවිධත්වය අතින් පොහොසත් ශ්‍රී ලංකාව තුළ සර්ප විෂේශ 101 පමණ දක්නට ලැබේ. මේ අතරින් විෂ සහිත සර්පයින් දක්නට ලැබෙන්නේ සුලු සංඛ්‍යාවක් පමණයි. නමුත් ඇතැම් පුද්ගලයින් සර්පයින් දුටු විට ඔවුන් මරා දැමීමට පෙලඹීම කණගාටුවට කරුණකි. මීට අමතරව වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  සර්ප විෂේශ බොහොමයක් වද වීමේ තර්ජනයකට මුහුන පා ඇත. සර්ප දෂ්ඨනයෙන් මිනිසුන්ට හානි සිදුවනවා මෙන්ම ඔවුන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජනද ඇත.

* ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සර්පයින්
* සර්පයින් වර්ගීකරණය
* සර්ප දෂ්ඨනයෙන් ආරක්ෂාවන ආකාරය
* සර්ප දෂ්ඨනයකදී ලබා දිය යුතු ප්‍රථමාධාර
* සර්පයින්ගේ විෂ දළ සහ ග්‍රන්ථි
* සර්පයින්ගේ ජීව විද්‍යාත්මක වර්ගීකරණය
* සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස
වැනි මාතෘකා ඔස්සේ තොරතුරු මෙම බ්ලොග් අඩවිය ඔස්සේ ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට බලා පොරොත්තු වෙමි.

2 comments: