Thursday, August 11, 2011

පිවිසුම

ආයුබෝවන්...!!!

මාගේ නව බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. මෙම බ්ලොග් අඩවිය පරිසරයට සතුනට ආදරය කරන ඔබ සැම වෙනුවෙන් සකස් වූවකි.
පරිසරයේ වෙසෙන වැදගත් සත්ත්ව කාණ්ඩයක් වන සර්පයින් පිළිබදව අප බොහෝ දෙනා තුළ ඇත්තේ බියකි. මෙම බිය ඇතිවීමට ප්‍රධාන හේතුව  ලෙස මා දකින්නේ සර්පයින් පිළිබද අප තුළ ඇති අනවබෝධයයි.
සර්පයින් පිළිබද කුඩා හෝ අවබෝධයක් ඔබට ලබා දීමට මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට සිතුවෙමි.
මා සර්පයින් පිළිබද ප්‍රවීනයෙකු හෝ විශේෂඥයෙකු නොවන බැවින් මා අතින්ද ඇතැම් විට අතපසු වීම් සිදුවිය හැක. එනිසා ඔබගේ අදහස් සහ යෝඡනා මහත් අගය කොට සලකමි.

6 comments:

  1. රිෂාන් ඔයාගෙ මේ ලිපි පෙල දිගටම කරගෙන යන්න. ගොඩක් වටිනා ලිපි පෙලක්.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි යාලුවා...

    ReplyDelete
  3. හොදටම හොදයි මේ වගේ බ්ලොග් එකක් පටන් ගත්ත එක.
    ගොඩක් දෙනෙක් සර්පයෝ දකින්නේ මහා භයානක සත්තු හැටියට. අනෙක බහුතරයක් කට්ටිය ගැරඩියයි නයාවයි විතරයි අදුරන්නේ, මේ බ්ලොග් ලියන කියවන කම්පීටර් කස්ටිය ඔය 2ක වත් දන්නවද ෂුවර් නෑ. සත්තු අදුරගන්න විදියත් එක්කම ලියන්න පුළුවන් නම් උපරිමයි..
    ඔබට ජය!!!!
    (කමෙන්ට් වලට තියව වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් හොදයි නේද??)

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි..ලංකාවේ ඉන්න සර්පයෝ අදුර ගන්න විදිහ ඉදිරි ලිපි පෙලකින් ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නවා. කමෙන්ට් වලට තියව වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. ඒ වගේ දෙයක් පෙන්නලා දුන්නට බොහෝම ස්තූතියි යාලුවා..

    ReplyDelete
  5. දිගටම ලියන්න බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා. හැබැයි මෙච්චර කාලයක් ගන්න එකනම් හොඳ දෙයක් නෙවෙයි පොස්ට් දැමීමේදී. නිතරම ලියන්න බලන්න සතියකට පොස්ට් එකක් හරි

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි..පසුගිය කාලයේ කැම්පස් එකේ වැඩකටයුතු වැඩි වීම නිසා තමයි post දාන්න පරක්කු වුනේ. ඉදිරියේදි ඉක්මනින් දාන්න උත්සහ කරනවා.

    ReplyDelete